إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ
නියත වශයෙන්ම විශ්වාස කර දැහැමි ක්‍රියාවන් වල නිරත අයට යටින් දිය දහරා ගලා බසිනා ස්වර්ගයද හිමිවේ. එය ඉතාමත් ශ්‍රේෂ්ඨය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel