Surah Al-Burooj Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Buroojإِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ
ඔවුන් විශ්වාසය තැබූ පිරිමින්වද, ගැහැනුන්වද, මෙසේ වේදනා කර, පසුව (ඒ ගැන) ඔවුන් (පසුතැවිලි වී) සමාව ඉල්ලා නොසිටියෙද ඔවුන්ට නිරයේ වේදනාවද පිළිස්සෙන ගින්නෙන් වේදනාවද හිමිවේ