ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
අහස් හා භූමියෙහි පාලනය ඔහුටම අයත්ය! (ඔහුව විශ්වාස කිරීම නිසාම ඔවුන්ව වේදනා කළහ). අල්ලාහ් නම්, (මොවුන් කළ) සියල්ලටම සාක්ෂි වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel