وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
(විශ්වාසය තැබූ) ඔවුන්ගෙන් යම්කිසි වැරැද්දක්ද ඔවුන් දුටුවේ නැත. එහෙත් ඉතාමත් ප්‍රශංසාවට අයත් අයද, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකුද වන අල්ලාහ්ව ඔවුන් විශ්වාස කළා මිස. (මෙයම ඔවුන් වැරද්දක් වශයෙන් දුටුවහ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel