لَا يَرۡقُبُونَ فِي مُؤۡمِنٍ إِلّٗا وَلَا ذِمَّةٗۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُعۡتَدُونَ
ඔවුන් කිසිම විශ්වාසවන්තයෙකු ගැනද (ඔහු තම) ඥාතීන් යන්නද, (ඔවුන් සමග කරගෙන ඇති) ගිවිසුමද, ගණන් ගන්නේම නැත. නියත වශයෙන්ම මෙවැන්නන්ම සීමාව ඉක්මවූවන්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel