Surah At-Taubah Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahفَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِۗ وَنُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ
ඔවුන් (තමන්ගේ ප්‍රතික්ෂේපයෙන් ඈත් වී) පසුතැවිලි වී සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිටියහොත් (ඔවුන්) ඔබගේ ධර්ම සහෝදරයින්ය. දැනුම ඇති ජනතාවට අපි (අපගේ) ආයාවන් (මෙසේ) විවරණය කරන්නෙමු