Surah At-Taubah Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَإِن نَّكَثُوٓاْ أَيۡمَٰنَهُم مِّنۢ بَعۡدِ عَهۡدِهِمۡ وَطَعَنُواْ فِي دِينِكُمۡ فَقَٰتِلُوٓاْ أَئِمَّةَ ٱلۡكُفۡرِ إِنَّهُمۡ لَآ أَيۡمَٰنَ لَهُمۡ لَعَلَّهُمۡ يَنتَهُونَ
(දිව්රා) ගිවිසුම් ඇති කර ගැනීමෙන් පසුවද ඔවුන් තමන්ගේ දිව්රුම් කඩ කර, ඔබගේ ධර්මය ගැනද, අඩුපාඩුකම් පවසමින් සිටියහොත් (නියත වශයෙන්ම) ප්‍රතික්ෂේප කරන්නන්ගේ (මෙවැනි) ප්‍රධානීන් සමග යුද්ධ කරනු. මන්දයත් ඔවුන්ගේ ගිවිසුමෙහි ස්ථීරත්වයක් නැත. (මෙවැනි නපුරෙන්) ඔවුන් ඈත් විය හැකිය