Surah At-Taubah Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahأَلَا تُقَٰتِلُونَ قَوۡمٗا نَّكَثُوٓاْ أَيۡمَٰنَهُمۡ وَهَمُّواْ بِإِخۡرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمۡ أَوَّلَ مَرَّةٍۚ أَتَخۡشَوۡنَهُمۡۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَوۡهُ إِن كُنتُم مُّؤۡمِنِينَ
තමන්ගේ සත්‍යය ගිවිසුම් කඩ කර, (අපගේ) දූතයාව (රටින්) පිටමං කිරීමට අදහස් කර, උත්සාහ කළ ජනතාව සමග ඔබ යුද්ධ කළ යුතු නොවේද? ඔවුන්ම (මෙවැනි නපුර) ඔබ වෙත පළමුවෙන්ම ආරම්භ කළහ. ඔවුන්ට ඔබ බිය වන්නෙහුද? (ඇත්තෙන්ම) ඔබ විශ්වාසවන්තයින් නම්, ඔබ බිය විය යුත්තා අල්ලාහ් (එක් කෙනෙකුම) පමණි