Surah At-Taubah Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahقَٰتِلُوهُمۡ يُعَذِّبۡهُمُ ٱللَّهُ بِأَيۡدِيكُمۡ وَيُخۡزِهِمۡ وَيَنصُرۡكُمۡ عَلَيۡهِمۡ وَيَشۡفِ صُدُورَ قَوۡمٖ مُّؤۡمِنِينَ
ඔබ ඔවුන් සමග යුද්ධ කරනු. ඔබගේ අත්වලින්ම අල්ලාහ් ඔවුන්ට දඬුවම් කර ඔවුන්ව අවමන් කර, ඔවුන්ව ඔබ කපා මරා දමන්නටද, ඔබට උදව් කර, විශ්වාසය තැබූ ජනතාවගෙන් හෘදයන්ට සහනයක්ද ලබා දෙනු ඇත