Surah At-Taubah Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَيُذۡهِبۡ غَيۡظَ قُلُوبِهِمۡۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
(ඔවුන් කෙරෙහි) මොවුන්ගේ හෘදයන්හි (දෝංකාර දෙමින්) ඇති කෝපයද පහ කර හරිනු ඇත. අල්ලාහ් (ඔවුන්ගෙන්ද) තමන් අදහස් කරන්නන්ගේ සමාව ඉල්ලීම බාර ගන්නේය. මන්දයත් අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය