Surah At-Taubah Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahأَمۡ حَسِبۡتُمۡ أَن تُتۡرَكُواْ وَلَمَّا يَعۡلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُواْ مِنكُمۡ وَلَمۡ يَتَّخِذُواْ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلۡمُؤۡمِنِينَ وَلِيجَةٗۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් (ඇත්තෙන්ම හිත ඇතිවම) යුද්ධ කළ අය කවුරුන්ද යන්න අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, විශ්වාසවන්තයින්වද හැර, (වෙන කිසිවෙකුවත් තමන්ගේ) අභ්‍යන්තරය දැන ගන්නා මිතුරන් බවට (ඔබගෙන්) කිසිවෙකුත් ඇර ගත්තේ නැත යන්නද, (අල්ලාහ් ඔබව පිරික්සුමට ලක් කර) නොදැන, ඔබව අත්හැර දමනු ලබන්නෙහුය යයි අදහස් කළෙහුද? අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය