Surah At-Taubah Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahمَا كَانَ لِلۡمُشۡرِكِينَ أَن يَعۡمُرُواْ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلۡكُفۡرِۚ أُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ وَفِي ٱلنَّارِ هُمۡ خَٰلِدُونَ
සමානයන් තබා නමදින මොවුන් තමන් ප්‍රතික්ෂේප කරන්නන්ම යයි (ප්‍රසිද්ධියේ) පවසමින් සිටින තුරු අල්ලාහ්ගේ නැමදුම්පළවල් පරිපාලනය කිරීමට ඔවුන්ට අයිතියක් නැත. ඔවුන්ගේ සෑම හොඳක්ම විනාශ කර දමනු ලැබීය. ඔවුන් සැමදා නිරයෙහිම රැඳී සිටිනු ඇත