Surah At-Taubah Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahإِنَّمَا يَعۡمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمۡ يَخۡشَ إِلَّا ٱللَّهَۖ فَعَسَىٰٓ أُوْلَـٰٓئِكَ أَن يَكُونُواْ مِنَ ٱلۡمُهۡتَدِينَ
කවුරුන් අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිට, අල්ලාහ් හැර වෙන කිසිවෙකුටත් බිය නොවීද සිටින්නෝද, ඔවුන්ම අල්ලාහ්ගේ නැමදුම්පළවල් පරිපාලනය කළ හැකි අය වන්නේය. මෙවැන්නන්ම ඍජු මාර්ගයෙහි සිටින බවට විශ්වාසය තැබිය හැකි අයයි