Surah At-Taubah Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubah۞أَجَعَلۡتُمۡ سِقَايَةَ ٱلۡحَآجِّ وَعِمَارَةَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ كَمَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَجَٰهَدَ فِي سَبِيلِ ٱللَّهِۚ لَا يَسۡتَوُۥنَ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නන්ට සමාන වශයෙන්, (විශ්වාස නොකර සිටිමින්) හාජිවරුන්ට වතුර ලබා දෙන්නන්වද, ශුද්ධ වූ එම නැමදුම්පළට සේවය කරන්නන්වද, ඔබ පත් කළෙහුද? අල්ලාහ්ගේ සමූහයෙහි මොවුන් (මේ දෙදෙනා) සම වන්නේ නැත. අල්ලාහ් අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත