Surah At-Taubah Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ أَعۡظَمُ دَرَجَةً عِندَ ٱللَّهِۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَآئِزُونَ
කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටින් පිටමං වී අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර, යුද්ධ කරන්නෝද, ඔවුන් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉමහත් වූ පදවි අත් කර ගත් අයයි. මෙවැන්නන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කළ අයයි