يُبَشِّرُهُمۡ رَبُّهُم بِرَحۡمَةٖ مِّنۡهُ وَرِضۡوَٰنٖ وَجَنَّـٰتٖ لَّهُمۡ فِيهَا نَعِيمٞ مُّقِيمٌ
ඔවුන්ට, ඔවුන්ගේ දෙවියන් තමන්ගේ ආදර කරුණාවද, ශුද්ධ වූ සොම්නසද ලබා දී, ස්වර්ගයන්ද ඔවුන්ට ලබා දෙන බවට ශුභාරංචි දෙන්නේය. ඔවුන්ට එහි (එම ස්වර්ගයන්හි) සැමදා ස්ථීර වූ සැප සම්පත්ද ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel