Surah At-Taubah Verse 118 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَعَلَى ٱلثَّلَٰثَةِ ٱلَّذِينَ خُلِّفُواْ حَتَّىٰٓ إِذَا ضَاقَتۡ عَلَيۡهِمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ وَضَاقَتۡ عَلَيۡهِمۡ أَنفُسُهُمۡ وَظَنُّوٓاْ أَن لَّا مَلۡجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيۡهِ ثُمَّ تَابَ عَلَيۡهِمۡ لِيَتُوبُوٓاْۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
(අල්ලාහ්ගේ නියෝගය බලාපොරොත්තුවෙන් තීන්දුව නොදී) අත්හැර දමා තිබූ තිදෙනාටම (අල්ලාහ් සමාව දුන්නේය). භූමිය මෙතරම් විස්තීරණව තිබියදී (එය) ඔවුන්ට ඉතාමත් හකුළුවා ඔවුන් ජීවත් වීමද ඉතාමත් දුෂ්කර කර හැරියේය. අල්ලාහ් හැර ඔහුගෙන් බේරී ආරක්ෂක ස්ථානයක් ඔවුන්ට ඇත්තේම නැත යන්නද ඔවුන් ඉතාමත් ප්‍රත්‍යයක්ෂව දැන ගත්හ. එබැවින් ඔවුන් (පාපයන්ගෙන්) ඈත් වනු පිණිස, ඔවුන්ව (ඔවුන්ගේ වැරදිවලට) සමාව දී (ඔවුන්ට දයාව පහළ) කළේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකුද වශයෙන් සිටින්නේය