Surah At-Taubah Verse 117 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِيِّ وَٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِي سَاعَةِ ٱلۡعُسۡرَةِ مِنۢ بَعۡدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٖ مِّنۡهُمۡ ثُمَّ تَابَ عَلَيۡهِمۡۚ إِنَّهُۥ بِهِمۡ رَءُوفٞ رَّحِيمٞ
නබිවරයා කෙරෙහි නියත වශයෙන්ම අල්ලාහ් දයාව පහළ කළේය. (එසේම) දුෂ්කර කාලයන්හි ඔහුව අනුගමනය කළ මුහාජිර්වරුන් කෙරෙහිද, අන්සාරිවරුන් කෙරෙහිද (දයාව පහළ කළේය). ඔවුන්ගෙන් එක් සමුහයකගේ හෘදයන් කළබල වී තිබීමෙන් පසුවද, ඔවුන්ට සමාව දී (ඔවුන් කෙරෙහි දයාව පහළ) කළේය. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කෙරෙහි ආදර කරුණාවෙන් යුතු කෙනෙකු වශයෙන් සිටින්නේය