إِنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ
අහස් හා භූමියෙහි රාජ්‍යය අල්ලාහ්ටම අයිතිය! (ඔහුම) පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. එබැවින් අල්ලාහ් හැර ඔබට උදව් කරන්නෙකුද නැත. ඔබව ආරක්ෂා කරන්නෙකුද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel