Surah At-Taubah Verse 115 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوۡمَۢا بَعۡدَ إِذۡ هَدَىٰهُمۡ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ
එක් සමූහයක් අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ පසු, ඔවුන් ඈත් විය යුතු කාරණාවන් කුමක්ද යන්න ඔහු, ඔවුන්ට පැහැදිලිව දැනුම් දෙන තුරු, ඔවුන් වැරදි කරන ලෙසට ඔහු අත්හැර දමන්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය