Surah At-Taubah Verse 114 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَمَا كَانَ ٱسۡتِغۡفَارُ إِبۡرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوۡعِدَةٖ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوّٞ لِّلَّهِ تَبَرَّأَ مِنۡهُۚ إِنَّ إِبۡرَٰهِيمَ لَأَوَّـٰهٌ حَلِيمٞ
ඉබ්රාහීම් (නබි) තම පියා වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේ, ඔහු තම පියාට දී තිබූ එක් පොරොන්දුවකට මිස, වෙන කිසිවක් නැත. (ඔහුගේ පියා) අල්ලාහ්ට විරුද්ධවාදියෙක් යයි පැහැදිලිව දැන ගත් වහාම, එයින් (ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමෙන්) ඔහු ඈත් වූවේය. නියත වශයෙන්ම ඉබ්රාහීම් ඉතාමත් කරුණාවන්ත හා යටහත් පහත්භාවයෙන්ද පිරි කෙනෙකු වශයෙන් සිටියේය