Surah At-Taubah Verse 113 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahمَا كَانَ لِلنَّبِيِّ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَن يَسۡتَغۡفِرُواْ لِلۡمُشۡرِكِينَ وَلَوۡ كَانُوٓاْ أُوْلِي قُرۡبَىٰ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمۡ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ
සමානයන් තබා නමදින්නන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටීම නබිවරයාට හෝ විශ්වාසවන්තයින්ට හෝ සුදුසු දැයක් නොව. ඔවුන් (මොවුන්ට) සමීප ඥාතීන් වශයෙන් සිටියද කම් නැත! ඔවුන් නියත වශයෙන්ම නිරාවාසීන්ය යයි මොවුන්ට පැහැදිලි වූවායින් පසු, (කෙසේ නම් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිය හැකිද)