Surah At-Taubah Verse 112 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahٱلتَّـٰٓئِبُونَ ٱلۡعَٰبِدُونَ ٱلۡحَٰمِدُونَ ٱلسَّـٰٓئِحُونَ ٱلرَّـٰكِعُونَ ٱلسَّـٰجِدُونَ ٱلۡأٓمِرُونَ بِٱلۡمَعۡرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلۡمُنكَرِ وَٱلۡحَٰفِظُونَ لِحُدُودِ ٱللَّهِۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ
පාපයන්ගෙන් ඈත් වූවන්ද, (දෙවියන් එක් කෙනෙකුවම) නමදින්නන්ද, (රාත්‍රියෙහි හා දහවලෙහි ඔහුවම සුවිශුද්ධ කර) ප්‍රශංසා කරන්නන්ද, (උපවාසයේ යෙදෙන්නන්ද, ධර්ම අධ්‍යාපනය ඉගෙන ගැනීම, ධර්ම ප්‍රචාරයන් කිරීම වැනි ධර්ම කාරණාවන් වෙනුවෙන්) සංචාරයෙහි යෙදෙන්නන්ද, නැවී හිස නවා (සලාත්) කරන්නන්ද, දැහැමි කාරණාවන් කරන මෙන් පොළඹවන්නන්ද, පාපතර කාරණාවන් වළක්වන්නන්ද, අල්ලාහ්ගේ සීමාවන්ට අනුකූලව කටයුතු කරන්නන්ද, ආදී මෙවැනි (සත්‍ය) විශ්වාසවන්තයින්ට (ස්වර්ගය ලැඛෙණු ඇතැයි නබියේ!) ඔබ ශුභාරංචි දෙනු මැනව