Surah At-Taubah Verse 111 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubah۞إِنَّ ٱللَّهَ ٱشۡتَرَىٰ مِنَ ٱلۡمُؤۡمِنِينَ أَنفُسَهُمۡ وَأَمۡوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلۡجَنَّةَۚ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ فَيَقۡتُلُونَ وَيُقۡتَلُونَۖ وَعۡدًا عَلَيۡهِ حَقّٗا فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ وَٱلۡقُرۡءَانِۚ وَمَنۡ أَوۡفَىٰ بِعَهۡدِهِۦ مِنَ ٱللَّهِۚ فَٱسۡتَبۡشِرُواْ بِبَيۡعِكُمُ ٱلَّذِي بَايَعۡتُم بِهِۦۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ පණද, වස්තූන්ද, නියත වශයෙන්ම ඔවුන්ට ස්වර්ගය දෙන බවට (පවසා), ඇත්තෙන්ම මිලට ගත්තේය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කර ඔවුන් (සතුරන්ව) කපා දමන්නාහ. (නැතහොත්) කපනු ලැබ (මරණයට) පත් වන්නාහ. (මේ තත්වයන් දෙකෙහිම ඔවුන්ට ස්වර්ගය දෙන බවට) තව්රාතයෙහිද, ඉන්ජීල්හිද, කුර්ආනයෙහිද, (අල්ලාහ්) පොරොන්දු දී, තමන් කෙරෙහි අනිවායදැය කරගෙන ඇත්තේය. අල්ලාහ්ට වඩා පොරොන්දුව පූරණ වශයෙන් ඉටු කරන්නා කවරෙක්ද? එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ ඔවුන් වෙත කර ගත් මෙම ව්‍යාපාරය ගැන සතුටට පත් වනු. නියත වශයෙන්ම මෙය ඉමහත් වූ භාග්‍යයකි