Surah At-Taubah Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَا يَزَالُ بُنۡيَٰنُهُمُ ٱلَّذِي بَنَوۡاْ رِيبَةٗ فِي قُلُوبِهِمۡ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
තමන්ගේ හෘදයන්හි සැකයෙන් යුතුව ඔවුන් ඉදි කළ එම ගොඩනැගිල්ල, ඔවුන්ගේ හෘදයන් කෑලි කෑලිවලට කැඩී බිඳී යන තුරු (සැකයෙන්ම) තිඛෙණු ඇත. අල්ලාහ් (මොවුන් සියල්ලන්ම) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය