Surah At-Taubah Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahأَفَمَنۡ أَسَّسَ بُنۡيَٰنَهُۥ عَلَىٰ تَقۡوَىٰ مِنَ ٱللَّهِ وَرِضۡوَٰنٍ خَيۡرٌ أَم مَّنۡ أَسَّسَ بُنۡيَٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٖ فَٱنۡهَارَ بِهِۦ فِي نَارِ جَهَنَّمَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
කවුරුන් ශ්‍රේෂ්ඨයන් වන්නේද; අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස අපේක්ෂාවෙන් පරිශුද්ධ (සිතුවිල්ල) කෙරෙහිම තම ගොඩනැගිල්ලෙහි අත්තිවාරම ඉදි කළ අයද? නැතහොත් (කඩා බිඳ වැටීමට හැකි වන සේ) ඇළ ඉව්රේ, එයත් ගරා වැටී ඔහු සමග නිරා ගින්නෙහි වැටෙන්නට හැකි වන සේ තම ගොඩනැගිල්ලෙහි අත්තිවාරම ඉදි කළ අයද? (මෙවැනි) අපරාධකාර ජනතාව, අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත