Surah At-Taubah Verse 108 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَا تَقُمۡ فِيهِ أَبَدٗاۚ لَّمَسۡجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقۡوَىٰ مِنۡ أَوَّلِ يَوۡمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِۚ فِيهِ رِجَالٞ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُطَّهِّرِينَ
එබැවින් (නබියේ!) ඔබ කිසි කලෙකත් (එහි ගොස්) එහි (සලාත් කිරීමට) නොසිටිනු. ආරම්භක දිනදීම (අල්ලාහ්ගේ) භය භක්තිය කෙරෙහි (පරිශුද්ධ වූ සිතුවිල්ලෙන් යුතුව) ඉදි කරන ලද නැමදුම්පළක් නම්, ඔබ (සලාත් කිරීමටද, සලාතය මෙහෙය වීමටද) සිටීමට ඉතාමත් සුදුසුය. පරිශුධ වුවන් වශයෙන් සිටීමටම කැමති වන මිනිසුන්ම එහි සිටින්නාහ. අල්ලාහ්ද (මෙවැනි) පරිශුද්ධවන්ත-යින්වම ආදරය කරන්නේය