Surah At-Taubah Verse 107 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَٱلَّذِينَ ٱتَّخَذُواْ مَسۡجِدٗا ضِرَارٗا وَكُفۡرٗا وَتَفۡرِيقَۢا بَيۡنَ ٱلۡمُؤۡمِنِينَ وَإِرۡصَادٗا لِّمَنۡ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبۡلُۚ وَلَيَحۡلِفُنَّ إِنۡ أَرَدۡنَآ إِلَّا ٱلۡحُسۡنَىٰۖ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ
කවුරුන් (විශ්වාසවන්තයින්ට) හානියක් කිරීමටද, ප්‍රතික්ෂේපය විසිරුවා හැරීමටද, විශ්වාසවන්තයින් අතරේ වෙන්වීමක් ඇති කිරීමටද, පළමුවෙන් අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කළ අයට සැඟවෙන ස්ථානයක් බවට තිබීමටද, එක් නැමදුම්පළක් ඉදි කර ඇත්තෝද ඔවුන්, (තමන්ගේ වැරදි සඟවා ගැනීමට අදහස් කර) “නියත වශයේම අපි හොඳක්ම මිස (නපුරක්) අදහස් කළේ නැත” යයි දිව්රන්නාහ. නමුත් අල්ලාහ් නම්, නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින් යයි සාක්ෂි දරන්නේය