Surah At-Taubah Verse 106 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَءَاخَرُونَ مُرۡجَوۡنَ لِأَمۡرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمۡ وَإِمَّا يَتُوبُ عَلَيۡهِمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
අල්ලාහ්ගේ නියෝගය බලාපොරොත්තුවෙන් (තීන්දුව දීම නවතා තබා) ඇති වෙනත් සමහරෙක්ද සිටින්නාහ. (අල්ලාහ්) ඔවුන්ට දඬුවම් කළ හැකිය. නැතහොත් ඔවුන්ට සමාව දිය හැකිය. අල්ලාහ් (ඔවුන්ගේ කි්‍රයාවන්) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය