Surah At-Taubah Verse 105 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَقُلِ ٱعۡمَلُواْ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ وَٱلۡمُؤۡمِنُونَۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ කරන දැයක් කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, අනිත් විශ්වාසවන්තයින්ද, ඔබගේ ක්‍රියාවන් බලමින්ම සිටින්නාහ. තවද රහස්ද, නොරහස්ද දන්නා දෙසට නියත වශයෙන්ම ගෙන යනු ලබන්නෙහුය. ඔබ කරමින් සිටි දැය (කෙබඳු ඒවාදැයි යන්න) ඒ අවස්ථාවේදී ඔබට දැනුම් දෙනු ඇත”