Surah At-Taubah Verse 104 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahأَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ هُوَ يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَأۡخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ගේ සමාව ඉල්ලා සිටීම බාර ගන්නේය යන්නද, දානමානයන් ඔහුම බාර ගන්නේය යන්නද, නියත වශයෙන්ම අල්ලාහ් පාපයන්ට සමාව දී දයාව පහළ කරන්නා යන්නද, ඔවුන් දැන ගත්තේ නැද්ද