Surah At-Taubah Verse 103 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahخُذۡ مِنۡ أَمۡوَٰلِهِمۡ صَدَقَةٗ تُطَهِّرُهُمۡ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيۡهِمۡۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٞ لَّهُمۡۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
(නබියේ! ඔවුන් තමන්ගේ වැරදිවලට වන්දි වශයෙන් ගෙනැවිත් ඇති) ඔවුන්ගේ වස්තූන් දානමාන වශයෙන් ඔබ ඇරගෙන (ඇතුළත හා පිටත) ඔවුන්ව පරිශුද්ධ කර තබා, එමගින් ඔවුන්ව පරිශුද්ධ කර (භාග්‍යවන්තයින් බවට පත් කිරීමට) ඔවුන්ට ආශීර්වාද කරනු මැනව! ඔබගේ ආශීර්වාදය නියත වශයෙන්ම ඔවුන්ට සැනසීමක් වනු ඇත. අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් දැනුම ඇත්තෙකු වශයෙන් සිටින්නේය