Surah At-Taubah Verse 102 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَءَاخَرُونَ ٱعۡتَرَفُواْ بِذُنُوبِهِمۡ خَلَطُواْ عَمَلٗا صَٰلِحٗا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
තවත් සමහරෙක් (සිටින්නාහ. ඔවුන්) තමන්ගේ වැරදි බාර ගන්නාහ. (නොදැනුවත්කම නිසා) දැහැමි කාරණාවන්, නපුරු (කාරණාවන්) සමග මිශ්‍ර කර ක්‍රියාවට නැංවුහ. අල්ලාහ් ඔවුන්(ගේ වැරදි)වලට සමාව දිය හැකිය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටිනනේය