Surah At-Taubah Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَمِمَّنۡ حَوۡلَكُم مِّنَ ٱلۡأَعۡرَابِ مُنَٰفِقُونَۖ وَمِنۡ أَهۡلِ ٱلۡمَدِينَةِ مَرَدُواْ عَلَى ٱلنِّفَاقِ لَا تَعۡلَمُهُمۡۖ نَحۡنُ نَعۡلَمُهُمۡۚ سَنُعَذِّبُهُم مَّرَّتَيۡنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٖ
(විශ්වාසවන්තයිනි!) ඔබ වටා ඇති (ග්‍රාමයන්හි වාසය කරන) පිටිසර අරාබිවරුන්ගෙන් වංචනිකයින් බොහොමයක් ඇත. (එයින්ද) මදීනාවේ සිටින බොහොමයක් වංචනිකභාවයෙහිම ගැලී ඇත්තාහ. (නබියේ!) ඔබ ඔවුන්ව දැන ගන්නේ නැත. අපිම ඔවුන්ව හොඳින් දන්නෙමු. ඉතාමත් ඉක්මනින් අපි ඔවුන්ව දෙගුණයක් (දැඩි ලෙස) දඬුවම් කරන්නෙමු. අවසානයේදී ඉමහත් වූ දඬුවම දෙසට ඔවුන්ව එළවා දමනු ලබන්නාහ