Surah At-Taubah Verse 100 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَٱلسَّـٰبِقُونَ ٱلۡأَوَّلُونَ مِنَ ٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحۡسَٰنٖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُ وَأَعَدَّ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي تَحۡتَهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
මුහාජිර්වරුන්ගෙන්ද අන්සාරිවරුන්ගෙන්ද කවුරුන් (ඉස්ලාමයෙහි) පළමුවෙන්ම ඉදිරියට (විත් විශ්වාසය) තැබූවෝද, ඔවුන්වද, දැහැමි ක්‍රියාවන්හි (ඇත්තෙන්ම) ඔවුන්ව අනුගමනය කළ අයවද, ගැන අල්ලාහ් තෘප්තියට පත් වන්නේය. ඔවුන්ද අල්ලාහ් ගැන තෘප්තියට පත් වන්නාහ. තවද සදාකල් ජල දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන් ඔවුන් වෙනුවෙන් සැලසුම් කර තබා ඇත්තේය. ඒවායෙහිම ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. මෙය ඉමහත් වූ භාග්‍යයකි