Surah At-Taubah Verse 129 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahفَإِن تَوَلَّوۡاْ فَقُلۡ حَسۡبِيَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَهُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ
(නබියේ! මින්) පසුවද, ඔවුන් (ඔබව අනුගමනය නොකර) ඈත් වුවහොත් (ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ම මා හට ප්‍රමාණවත්ය. ඔහු හැර වෙන කිසිම දෙවියෙක් නැත. (මගේ කාරණාවන් සියල්ලෙහි) ඔහු කෙරෙහි මා පූරණ විශ්වාසය තබා ඇත්තෙමි. ඔහුම අති විශාල වූ අර්ෂ්හි අධිපතිය”