Surah At-Taubah Verse 128 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَقَدۡ جَآءَكُمۡ رَسُولٞ مِّنۡ أَنفُسِكُمۡ عَزِيزٌ عَلَيۡهِ مَا عَنِتُّمۡ حَرِيصٌ عَلَيۡكُم بِٱلۡمُؤۡمِنِينَ رَءُوفٞ رَّحِيمٞ
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් නියත වශයෙන්ම (අපගේ) එක් දූතයෙකු පැමිණ ඇත්තේය. (ඔබට යම්කිසි දුකක් කරදරයක් ඇති වී) ඔබ දුෂ්කරතාවයකට මුහුණ දුන්නහොත් (එය) ඔහුට ඉතාමත් දුකක් ගෙන දෙන්නක් බවට වනු ඇත. (එතරම් දුරට ඔබ කෙරෙහි ආදර කරුණාවෙන් යුක්ත වූවෙකි). තවද ඔබට (යහපතක්ම) ඉමහත් සේ කැමැත්තක් දක්වන්නෙකු වශයෙන්ද, විශ්වාසවන්තයින් (වන ඔබ) කෙරෙහි ඉතාමත් ආදරයද හා කරුණාවද ඇත්තෙකු වශයෙන්ම සිටින්නේය