Surah At-Taubah Verse 127 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَإِذَا مَآ أُنزِلَتۡ سُورَةٞ نَّظَرَ بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ هَلۡ يَرَىٰكُم مِّنۡ أَحَدٖ ثُمَّ ٱنصَرَفُواْۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ
යම්කිසි අළුත් පරිච්ඡේදයක් පහළ කරනු ලැබුවහොත් ඔවුන්ගෙන් සමහරෙක්, සමහරෙකුව බලා (ඇසින් ඉඟියක් කර) “ඔබව කවුරුන් හෝ බලා ගත්තෙහුද?”යි (විමසා) පසුව, (එතැනින්) ආපසු හැරෙන්නාහ. නියත වශයෙන්ම ඔවුන් (සත්‍යය) දැන ගැනීමට නොහැකි ජනතාවක් වශයෙන් සිටින බැවින් අල්ලාහ් ඔවුන්ගේ හෘදයන්ද හරවා දැමුවේය