Surah At-Taubah Verse 126 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahأَوَلَا يَرَوۡنَ أَنَّهُمۡ يُفۡتَنُونَ فِي كُلِّ عَامٖ مَّرَّةً أَوۡ مَرَّتَيۡنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمۡ يَذَّكَّرُونَ
“සෑම අවුරුද්දක් පාසාම වරක් හෝ නැතහොත් දෙවරක් හෝ ඔවුන්ව අපහසුතාවයට පත් කර (පිරික්සුමට) ලක් කරනු ලබන්නාහ” යන්න ඔවුන් දුටුවේ නැද්ද? මෙසේ තිබියදී ඔවුන් පසුතැවිලි වූවේ නැත. හොඳ හැඟීමක් ලබා ගත්තේද නැත