وَأَمَّا ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَتۡهُمۡ رِجۡسًا إِلَىٰ رِجۡسِهِمۡ وَمَاتُواْ وَهُمۡ كَٰفِرُونَ
නමුත් කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, ඔවුන්ගේ (හෘදයන්හි ඇති) අපිරිසිදුභාවය සමග නැවත නැවතත් අපිරිසිදුභාවයම (එය) ඔවුන්ට වැඩි කර හැරියේය! ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටියහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel