Surah At-Taubah Verse 124 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَإِذَا مَآ أُنزِلَتۡ سُورَةٞ فَمِنۡهُم مَّن يَقُولُ أَيُّكُمۡ زَادَتۡهُ هَٰذِهِۦٓ إِيمَٰنٗاۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَزَادَتۡهُمۡ إِيمَٰنٗا وَهُمۡ يَسۡتَبۡشِرُونَ
යම්කිසි (අළුත්) පරිච්ඡේදයක් පහළ කරනු ලැබූවහොත් “ඔබගෙන් කවුරුන්ගේ විශ්වාසය මෙය වැඩිකරන්නේද?”යි (සමච්චලයෙන් මෙන්) විමසන අයද ඔවුන්ගෙන් බොහොමයක් සිටින්නාහ. (ඇත්තෙන්ම) කවුරුන් විශ්වාසය තබා ඇත්තෙහුද, ඔවුන්ගේ විශ්වාසය (මෙය) වැඩි කර හැරියේය. (මේ ගැන) ඔවුන් සතුටට පත් වන්නාහ