Surah At-Taubah Verse 123 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قَٰتِلُواْ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلۡكُفَّارِ وَلۡيَجِدُواْ فِيكُمۡ غِلۡظَةٗۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ
විශ්වාසවන්තයිනි! ඔබට සමීපව සිටින (අපරාධකරුවන් වන) ප්‍රතික්ෂේප කරන්නන් සමග යුද්ධ කරනු. ඔවුන් ඔබ වෙත පරුෂකම ම දකිත්වා! නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින් සමග සිටින්නේය යන්න ස්ථීර වශයෙන් ඔබ දැන ගනු