Surah At-Taubah Verse 122 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubah۞وَمَا كَانَ ٱلۡمُؤۡمِنُونَ لِيَنفِرُواْ كَآفَّةٗۚ فَلَوۡلَا نَفَرَ مِن كُلِّ فِرۡقَةٖ مِّنۡهُمۡ طَآئِفَةٞ لِّيَتَفَقَّهُواْ فِي ٱلدِّينِ وَلِيُنذِرُواْ قَوۡمَهُمۡ إِذَا رَجَعُوٓاْ إِلَيۡهِمۡ لَعَلَّهُمۡ يَحۡذَرُونَ
(ඔබගේ සතුරන් ඔබව විනාශ කර දමන අවස්ථාව බලාපොරොත්තුවෙන් සිටීම නිසා) විශ්වාසවන්තයින් සියල්ලන්ම (තමන්ගේ රටගම අත්හැර) පිටමං වී යාම කිසිම අවස්ථාවක සුදුසු නැත. ධර්ම කාරණාවන් දැන ගැනීමට (අදහස් කළහොත් ඒ වෙනුවෙන්) ඔවුන්ගෙන් සෑම සමුහයකින්ම සමහරෙක් පමණක් පිටත්ව ගියහොත් මදිද? (ඔවුන් ධර්ම කාරණාවන් ඉගෙන ගෙන) තමන්ගේ දරුවන් වෙත ආපසු හැරී පැමිණ ඔවුන්ට (තමන් ඉගෙන ගත් දැය පවසා) බිය ගන්වා අනතුරු අඟවන්නාහ. (ගමේ සිටිනවුන්) ප්‍රවේසමෙන් සිට (තම ජනතාව ආරක්ෂා කර) ගන්නාහ