Surah At-Taubah Verse 121 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَلَا يُنفِقُونَ نَفَقَةٗ صَغِيرَةٗ وَلَا كَبِيرَةٗ وَلَا يَقۡطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمۡ لِيَجۡزِيَهُمُ ٱللَّهُ أَحۡسَنَ مَا كَانُواْ يَعۡمَلُونَ
තවද මොවුන් ලොකුද, පොඩිද, (අල්ලාහ්ගේ මාර්ගයෙහි) කුමක් වියදම් කළද, (ඒ ආකාරයටම අල්ලාහ්ගේ මාර්ගයෙහි) කුමන භූමියක් පසු කළා වුවද, ඔවුන් වෙනුවෙන් එය සටහන් කරනු ලබන්නේය. ඔවුන් කළ මේ දැයට වඩා ඉතාමත් අලංකාරවත් ඵලවිපාක අල්ලාහ් ඔවුන්ට ලබා දෙන්නේය