Surah At-Taubah Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُوٓاْ ءَابَآءَكُمۡ وَإِخۡوَٰنَكُمۡ أَوۡلِيَآءَ إِنِ ٱسۡتَحَبُّواْ ٱلۡكُفۡرَ عَلَى ٱلۡإِيمَٰنِۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
විශ්වාසවන්තයිනි! ඔබගේ පියවරුන්ද, ඔබගේ සහෝදරවරුන්ද, විශ්වාසයෙන් බැහැර වී ප්‍රතික්ෂේපය කැමති වුවහොත් ඔබ ඔවුන්ව (ඔබගේ) ආරක්ෂකයින් වශයෙන් පත් කර නොගනු. ඔබගෙන් කවුරුන් හෝ (මෙසේ තිබියදී) ඔවුන්ව ආරක්ෂකයින් වශයෙන් පත් කර ගතහොත් නියත වශයෙන්ම ඔවුන් සීමාව ඉක්මවුවන්ය