Surah At-Taubah Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahقُلۡ إِن كَانَ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ وَإِخۡوَٰنُكُمۡ وَأَزۡوَٰجُكُمۡ وَعَشِيرَتُكُمۡ وَأَمۡوَٰلٌ ٱقۡتَرَفۡتُمُوهَا وَتِجَٰرَةٞ تَخۡشَوۡنَ كَسَادَهَا وَمَسَٰكِنُ تَرۡضَوۡنَهَآ أَحَبَّ إِلَيۡكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٖ فِي سَبِيلِهِۦ فَتَرَبَّصُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ
(නබියේ! විශ්වාසවන්තයින්ට) ඔබ මෙසේ පවසනු: “ඔබගේ පියවරුන්ද, ඔබගේ ජනතාවද, ඔබගේ සහෝදරවරුන්ද, ඔබගේ සහායයන්ද, ඔබගේ පවුලද, ඔබ හරි හම්බ කර තබාගෙන ඇති (ඔබගේ) වස්තූන්ද, නැති වී යනු ඇතැයි බිය වී (ඉතාමත් ප්‍රවේසමෙන්) කරගෙන එන ව්‍යාපරයද, ඔබට (ඉතාමත්) කැමැත්තක් ඇති (ඔබගේ) නිවෙස්ද, අල්ලාහ්ටත්, ඔහුගේ දූතයාටත් වඩාද, ඔහුගේ මාර්ගයෙහි යුද්ධ කිරීමටත් වඩාද, ඔබට ඉතාමත් කැමත්තක් දක්වන දැය වශයෙන් තිබුණහොත් (ඔබ සත්‍යය විහශ්වාසවන්තයින් නොව. ඔබ අත් කර ගත යුතු දඬුවම ගැන වූ) අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. (ඔබ වැනි) පාපතරයින්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත