Surah At-Taubah Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahلَقَدۡ نَصَرَكُمُ ٱللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٖ وَيَوۡمَ حُنَيۡنٍ إِذۡ أَعۡجَبَتۡكُمۡ كَثۡرَتُكُمۡ فَلَمۡ تُغۡنِ عَنكُمۡ شَيۡـٔٗا وَضَاقَتۡ عَلَيۡكُمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ ثُمَّ وَلَّيۡتُم مُّدۡبِرِينَ
අනේක (යුද) පිටිවල (ඔබ සංඛ්‍යාවෙන් අඩුවෙන් තිබියදී) නියත වශයෙන්ම අල්ලාහ් ඔබට උදව් කර ඇත්තේය. එහෙත් හුනෙයින් යුද්ධ දිනදී අධික සතුටට පත් කරමින් තිබූ ඔබගේ අධික (ජනගහනයේ) සංඛ්‍යාව ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත. භූමිය මෙතරම් විස්තීරණව තිබියදී (ඒ අතර එය) ඔබට ඉතාමත් හැකිළී ගියේය. තවද ඔබ පිටුපස හරවා දුවන්නටද සිදු විය