Surah At-Taubah Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَنزَلَ جُنُودٗا لَّمۡ تَرَوۡهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُواْۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ
(මින්) පසුව අල්ලාහ් තමන්ගේ දූතයා කෙරෙහිද, විශ්වාසවන්තයින් කෙරෙහිද, තමන්ගේ ශාන්තිය අත් කර දී දයාව පහළ කළේය. ඔබගේ ඇසට නොපෙණෙන සේනාවන්ද, (ඔබට උදව්වක් වශයෙන්) පහළ කර තබා, ප්‍රතික්ෂේප කරන්නන්ව දඬුවම් කළේය. මෙයයි ප්‍රතික්ෂේප කරන්නන්ට වූ ඵලවිපාකය