ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعۡدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَآءُۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
මින් පසුවද ඔවුන් (පව් ක්ෂමාව ඉල්ලා සිටියහොත් ඔවුන්ගෙන්) අල්ලාහ් අදහස් කරන්නන්ව බාර ගන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ආදර කරුණාවෙන් යුත්තෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel