Surah At-Taubah Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡمُشۡرِكُونَ نَجَسٞ فَلَا يَقۡرَبُواْ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ بَعۡدَ عَامِهِمۡ هَٰذَاۚ وَإِنۡ خِفۡتُمۡ عَيۡلَةٗ فَسَوۡفَ يُغۡنِيكُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦٓ إِن شَآءَۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٞ
විශ්වාසවන්තයිනි! නියත වශයෙන්ම සමානයන් තබා නමදින්නන් අපිරිසිදුවන්තයින්ය! එබැවින් ඔවුන් මේ අවුරුද්දෙන් පසු (මෙම) ශුද්ධ වූ නැමදුම්පළට ළඟා නොවිය යුතුය. (ඔවුන්ව තහනම් කළහොත් ඔවුන් මගින් ලැඛෙමින් තිබුණු ආදායම නැවතී ඔබට) අහේනිය ඇති වේවිදෝ යයි ඔබ බිය වුවහොත් (ඒ ගැන කිසිම බලපෑමක් නැත). අල්ලාහ් අදහස් කළහොත් ඉතාමත් ඉක්මනින් තමන්ගේ වරප්‍රසාදය මගින් ඔබව ධනපතියන් බවට පත් කරනු ඇතැයි (යන්න දැන ගනු). නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය